FAST NEWS

24×7 Around the Globe

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොතබන්න – ජනපති

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ප්‍රභූ වාහන ගමන් කිරීමේදී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොතබන ලෙස, ජනාධිපති මෛත්‍රීපාල ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.
නිවේදනය පහතින්.