FAST NEWS

24×7 Around the Globe

ඇප ලැබුණූ තඹ කම්හලේ සේවකයින් 08 කට අධිකරණයේ පෙනි සිටින්නැයි නොතීසි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වැල්ලම්පිටිය පොලිසිය ගොනු කළ මෝසමකට අනුව පසුගියදා ඇප හිමී වු වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 08 දෙනෙකුට මැයි මස 27 වැනිදා අධිකරණයේ පෙනි සිටින ලෙස  කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණය අද (22)  නොතීසි නිකුත් කළේය.