FAST NEWS

24×7 Around the Globe

ගැටුම්වලින් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට හා හානිවලට වන්දි ගෙවීමට අනුමැතිය.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ත්‍රස්ත ප්‍රහාරවලින් සිදුවූ හානි වෙනුවෙන් ගෙවීමට තීරණය කළ ක්‍රමවේදය යටතේම පසුගියදා සිදුවූ ගැටුම්වලින් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට හා සිදුවූ හානිවලට වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමීව තිබේ.