FAST NEWS

24×7 Around the Globe

වීදි නාමයන් සිංහල,දෙමළ හා ඉංග්‍රිසි යන භාෂාවන්ගෙන් පමණයි – අග්‍රමාත්‍ය කාර්යාලය

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ශ්‍රී ලංකාවේ සියළු වීදි නාමයන් සිංහල,දෙමළ හා ඉංග්‍රිසි යන භාෂාවන්ගෙන් පමණක් නම් කිරිමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර පවසයි.
ඒ අනුව වෙනත් භෂාවකින් වීදි නාමයන් නම් නොකරන ලෙස හෙතෙම අවධාරණය කර තිබේ.