FAST NEWS

24×7 Around the Globe

රොටුඹ අමිල සහ කළුවා ජුනි 04 දක්වා රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් කළුවා මොරවක ලබන ජුනි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි මෙනවිය නියෝග කළාය.
ඒ මෙම සැකකරුවන්ව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකය විසින් මොවුන් අත්අඩංගුවට ගැණුනි.