FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාර ගැනිම දිර්ඝ කෙරේ..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ  විභාගයේ අයදුම්පත් භාර ගැනිම මැයි 31 වැනිදා දක්වා දිර්ඝ කරන බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.
ඒ අනුව පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන්ට එම දිනය අදාළ වන බව සඳහන්.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ මස 24 වැනිදා දක්වා අයදුම්පත් කැඳවීම සිදු කිරිමට සැලසුම් කර තිබුණි.