FAST NEWS

24×7 Around the Globe

ගෝඨා සමග පිරිසක් අදත් ජනපති කොමිසමට හමුවට.

රක්නා ලංකා ආරක්ෂක ඒකකය ගැන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පැවැත්වෙන විමර්ශනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා අදත් (04) එහි කැඳවනු ලැබීය.

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහත්වරු ද පැමිණ සිටිති.