FAST NEWS

24×7 Around the Globe

ආනයනික ලොකු ලුනු බද්ද ඉහළට..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ආනයනික ලොකු ලුනු කිලෝ 01 ක් සඳහා වු බද්ද රුපියල් 20 කින් ඉහළ දමන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.