FAST NEWS

24×7 Around the Globe

පා.ම දයාසිරි DIG කාර්යාලයෙන් පිටව යයි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ)පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ සිදුවූ සිද්ධියකට අදාලව ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටව ගොස් තිබේ.

මන්ත්‍රීවරයා අද (18) පෙරවරුවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි අතර පැය තුන හමාරකට අධික කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසු ඔහු ඉන් පිටව ගියේය.