FAST NEWS

24×7 Around the Globe

රජරට සරසවියේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය ලබන 23 ඇරඹේ..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පිහිටා ඇති සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ලබන 23 වනදා ආරම්භ වන බව එම විශ්ව විද්‍යලෙයේ උපකුලපති ආචාර්ය පී. එස්. කරුණාරත්න මහතා සදහන් කරයි.
එම පීඨයේ නේවාසිකව සිටින සිසුන්ට ලබන 21 වනදා දින පස්වරු 12 ත් පස්වරු 4.00 ත් අතර කාලය තුළ නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙසට උපකුලපතිවරයා දැනුම් දෙයි.