FAST NEWS

24×7 Around the Globe

මාධ්‍ය අරුණ ණය යෝජනා 2019 අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මාධ්‍ය අරුණ විශේෂ ණය යෝජනා ක්‍රමය 2019 අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කර ඇත.

 

madya aruna