FAST NEWS

24×7 Around the Globe

මොරටුව තාක්ෂණික ආයතනයේ දෙවන වසරේ අධ්‍යයනයන් 21 ඇරඹේ…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගිය දිනවල සිදුවූ සිදුවීම් මාලාවත් සමග තාවකාලිකව වසා තැබුණු මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ දෙවන වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ලබන 21 වනදා සිට ආරම්භ කරන බව පාලනාධිකාරිය සිසුන්ට දැනුම් දෙයි.
20 වන දින පස්වරු 04 වනවිට නේවාසිකාගාර වෙත සිසු සිසුවියන් පැමිණිය යුතු බවත් එහි නියෝජ්‍ය ලේඛකාධිකාරි නලින් කුරුප්පුආරච්චි මහතා සඳහන් කළේය.