FAST NEWS

24×7 Around the Globe

ජනපති සීනිගම දේවාලයට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව – සීනිගම දෙවොල් මහා දේවාලයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය විවෘත කිරීම අද (17) සිදුකරනු ලැබීය.
ධාතු මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව එහි ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සිදුකෙරීය.
ඉන්පසුව ජනාධිපතිවරයා සීනිගම දෙවොලේ විශේෂ දේව පූජාවකට ද සහභාගි වී තිබේ.