FAST NEWS

24×7 Around the Globe

තායිවාන පාර්ලිමේන්තුව සමලිංගික විවාහයට අනුමැතිය දෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  සමලිංගික විවාහය සඳහා තායිවාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමීව ඇති බව විදේස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව සමලිංගික විවාහයට අවසරය හිමීවු පළමු රට බවට තායිවානය පත් වෙයි.