FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ සමීපතයින් දෙදෙනෙක් හොරොව්පතානේදි අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන සහරාන් හෂිම් සමග සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් හොරොව්පතානේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින අත්අඩංගුවටග ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.