FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා හිටපු අග්‍රමාත්‍ය බොබ් හොක් මහතා අභාවප්‍රාප්ත වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඔස්ට්‍රේලියා හිටපු අග්‍රමාත්‍යවරයෙක් වු බොබ් හොක් මහතා අද (16) සිඩ්නිහි සිය නිවසේදි අභාවප්‍රාප්ත වි ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.
මිය යන විට 89 වියේ පසුවු ඔහු 1983 සිට 1991 දක්වා කාලය තුල අග්‍රමාත්‍ය ධූරය හෙබවු බොබ් හොක් මහතා කම්කරු පක්ෂය නියෝජනය කළේය.