FAST NEWS

24×7 Around the Globe

කුලියාපිටිය කොට්ඨාසය භාරව සිටි පොලිස් අධිකාරීවරයා කළුතරට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කුලියාපිටිය කොට්ඨාසය භාරව සිටි පොලිස් අධිකාරීවරයා, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට ස්ථාන මාරු කිරිමට පොලිස් කොමීසම පියවර ගෙන ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව නුගේගොඩ කොට්ඨාසය භාරව සිටි පොලිස් අධිකාරී එල්.එච් සිගේරා මහතාව කුලියාපිටිය කොට්ඨාසය වෙත මාරු කිරිමට පියවර ගෙන ඇති බවත් පැවසේ.