FAST NEWS

24×7 Around the Globe

වයඹ පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද (15) සිට යළි ආරම්භ වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ)  – වයඹ  පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද (15) දිනයේ යලි ආරම්භ කෙරෙන බවත් සියලු රාජ්‍ය ආයතනවල කටයුතු ද සුපුරුදු පරිදි අද (15) සිට යලි ආරම්භ කෙරෙන බවද වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසයි.
පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් වයඹ පළාත සදහා දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය යොදවා තිබුණි.
එම තත්වය මත ඊයේ (14) දිනයේදි වයඹ පළාතේ පාසල් හා රජයේ ආයතන වසා තිබුණි.