FAST NEWS

24×7 Around the Globe

තවුහිත් ජමාත් ඇතුළු සංවිධාන 03ක් තහනම් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 03 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල මත ප්‍රකාශයට පත්කර තිබේ.