FAST NEWS

24×7 Around the Globe

ගම්පහටත් පොලිස් ඇඳිරිනීතිය…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) මේ වන විට පවතින නොසන්සුන් තත්වය පාලනය කිරීම සඳහා හෙට (14)  උදෑසන 6.00 දක්වා ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.