FAST NEWS

24×7 Around the Globe

වැල්ලවාය කුඩාඔය ප්‍රදේශයෙන් ගිනිඅවි හා උණ්ඩ සොයා ගැනේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  වැල්ලවාය කුඩාඔය ප්‍රදේශයේ වත්තක තිබී ආයුධ සොයා ගැනීමට සමත් වු බව යුද හමුදාව සමත්ව පවසයි.
එහිදි රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, සොට් ගන් දෙකක්, මෙරට නිශ්පාදිත පිස්තෝලයක්, ටී. 56 උණ්ඩ උණ්ඩ ඇතුළු උණ්ඩ 342 මෙහිදි හමුව තිබේ.