FAST NEWS

24×7 Around the Globe

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන පත් වෙයි..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන මහතාව පත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍ය ධූරය දරණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (13) චීන බලා පිටත්ව යෑම හේතුවෙන් මෙම පත් කිරිම සිදු කර ඇත.