සමන්ත විද්‍යාරත්න කළ පැමිණිල්ලකට අනුව පැමිණිලි පාර්ශවයේ කට උත්තරයක් ලබාගැනීම සඳහා හෙට පෙ.ව 9.00ට කොළඹ කොල්ලුපිටිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා ඇත.
ඒ ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙක්ව හා මහියංගනය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලෙස පසුගිය පාලන කාලයේ කටයුතු කළ අනුර විදානගමගේ විසින් කළ මුල්‍ය අපරාධයක් පිළිබඳව කට උත්තරයක් ලබා ගැනීම සදහායි.
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය ඒ පිළිබදව අනාවරණය කළේය.







