FAST NEWS

24×7 Around the Globe

හලාවත ඇඳිරි නීතිය හෙට (13) අලුයම 4.00ට අවසන්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇතිවූ නොසන්සුන්තාවයක් හේතුවෙන් හලාවත නගරයට පැනවූ පොලිස් ඇඳරි නීතිය හෙට (13) අලුයම 4.00ට ඉවත් කිරීමට පොලීසිය තීරණය කර ඇත.
මුලින්ම ඇදිරි නීතිය හෙට පෙරවරු 6.00 දක්වා පැනවීමට  කටයුතු කරනු ලැබීය.