FAST NEWS

24×7 Around the Globe

හලාවතට හදිසි පොලිස් ඇඳිරි නීතිය පනවයි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන් තාවයක් හේතුවෙන් මෙම පියවර ගත බව පොලිසිය පවසයි.

හෙට උදෑසන 6 දක්වා මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.