FAST NEWS

24×7 Around the Globe

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය අනුරට.

නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ජනතා විමුක්ති පෙරමුණේ නායක  පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න