FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රි සිට ඉහළට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්ධන මීල සුත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කෙරෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
එම නිවේදනයට අනුව ප්‍රෙට්ටල් (92) ලීටරයක මිල රුපියල් 03 කින් හා ප්‍රෙට්ටල් ලීටරයක මිල (95) රුපියල් 05 කින් ඉහළ යනු ඇත.
එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි සංශෝධනයක් සිදු නොවන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 02 කින් ඉහළ යනු ඇත.
නිවේදනය පහතින්..