FAST NEWS

24×7 Around the Globe

න්‍යෂ්ටික එකඟතාවට අදාළ කොන්දේසි කිහිපයක් අතහැර දැමීමට ඉරානය තීරණය කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2015 දී ලෝක බලවතුන් සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාවට අදාළ කොන්දේසි කිහිපයක් අතහැර දැමීමට ඉරානය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඉරානය මෙසේ න්‍යෂ්ටික එකඟතාවට අදාල කොන්දේසිවලින් ඉවත්ව ඇත්තේ ඇමෙරිකාව එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කර ගැනීමටත්, ඉරානයට වෙළෙඳ සහ ආර්ථික සබඳතා පැනැවීමටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කර ඇති නිසා වන බවත් පැවසේ.