FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරයා අම්පාර – සයින්දමරුදු ප්‍රදේශයේ සංචාරයක..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු පිරිසක්  මේ වනවිට අම්පාර – සයින්දමරුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව වාර්තා වෙයි.
ප්‍රදේශයේ සිටින රාජ්‍ය නිලධාරින් සහ මුස්ලිම් ජනතාව ද මෙහිදී ජනාධිපතිවරයා විසින් හමුවීමට බලාපොරොත්තු වෙයි.