FAST NEWS

24×7 Around the Globe

ලෝහ ආණාවරනක ඇතුළු ආරක්ෂක උපාංග ආනයන සඳහා බදු රහිත සහනයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ලෝහ ආණාවරනක උපාංග ඇතුළු ආරක්ෂක උපාංග ආනයන සඳහා බදු රහිත සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
ඒ අනුව අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සහනය ක්‍රියාත්මක බවත් ඔහු ප්‍රකාශ කළේය.