FAST NEWS

24×7 Around the Globe

රොටුඹ අමිල 21 වනදා තෙක් යළිත් රිමාන්ඩ්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාකදුරේ මදූෂ් සමග ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනාරච්චි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) නියම කළේය.
පාතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුව පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය.