FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය පහතට.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීමක් අද (07) දක්නට ලැබුණි.

ඒ අනුව මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 179.29ක් ලෙස වේ.