FAST NEWS

24×7 Around the Globe

සුවසැරිය ගිලන් රථ සේවයට ඇප් සේවාවක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 1990 සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ජංගම දුරකතන ඇප් සේවාවක් හඳුන්වාදීම මැයි 08 වන බදාදා උදෑසන 10.15 ට සිදු කිරිමට නියමීතය.
1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය, කෝට්ටේ පාරේ අංක 415 දරණ ස්ථානයේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී මෙම ඇප් සේවය හඳුන්වාදීම සිදු කෙරෙන බවද පැවසේ.