FAST NEWS

24×7 Around the Globe

සුපුරුදු ජන ජීවිතයට පැමිණෙන්න – යුධ හමුදාපති…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (06) රාත්‍රියේ දී ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් රටේ දැනට පවතින ආරක්ෂක තත්ත්වය පිළිබදව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුනු අතර , එහිදී යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සුපුරුදු ජන ජීවිතයට පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
ඒ වගේම වනින් විය හැකි ඕනෑම තර්ජනයකට මුහුණ දීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව සහ වරායන්හි ආරක්ෂාව දැනටමත් තහවුරු කිරීමට කටයුතු කර ඇති බව ගුවන් හමුදාපතිවරයා සහ නාවික හමුදාපතිවරයා අවධාරණය කළේය.