FAST NEWS

24×7 Around the Globe

අන්තර් පළාත් බස් වලට සහනයක්..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) -රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අන්තර් පළාත් බස් රථවලින් මසකට අයකර ගන්නා මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ගාස්තුවට යම් සහනයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව අප්‍රේල් 21 වැනිදා සිට මේ මස 21 වැනිදා අතර මාසයක කාලයක් සඳහා අයකරන මාර්ග බලපත්‍ර ගාස්තුවෙන් 50%ක් පමණක් අයකර ගැනීමට තීරණය කළ බව එම කොමිසම කියයි.
බස් හිමියන්ගේ ආදායම 20%ක් දක්වා පහත වැටීම නිසා අදාළ සහනය ලබාදෙන ලෙස අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය විසින් ඉල්ලිම්