FAST NEWS

24×7 Around the Globe

තව්හිද් ජමාත් මුදල් වත්කම් මිලියන 140 අනාවරණය වෙයි..

(ෆාස්ට් නිව්ස්  – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහායරට සම්බන්ධ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත් මුදලින් රුපියල් මිලියන 140ක් හා සෙසු වත්කම් ලෙස රුපියල් බිලියන 07කට අධික වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය කර ගැනීමට හැකිව ඇති බම පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඒ අනුව එම වත්කම් තහනම් කිරිමටද කටයුතු කරන බවද හෙතෙම පැවසීය.