FAST NEWS

24×7 Around the Globe

රටේ තත්වය පිළිබඳව 07-08 විශේෂ විවාදයක්..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද( 06)  ප.ව 02.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.
මෙහිදී  07 සහ 08  යන  දිනයන්හි රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව  කරුණු  විවාදයට ගැනිමට තීරණය වි ඇත.