FAST NEWS

24×7 Around the Globe

මද්‍රාසා පාසල් නියාමනය කිරීමට පනතක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මතභේදයට තුඩු දී ඇති මද්‍රාසා පාසල් නියාමනය කිරීම සඳහා පනතක් සකස් කිරිමට මුස්ලිම් අමාත්‍යවරුන් කටයුතු කර තිබේ.
ඒ අනුව මද්‍රාසා අධ්‍යාපන පනත ලෙසින් සකස්කර ඇති මෙම පතතේ කෙටුම්පතක් ඔවුන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දි තිබේ.