(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනයේ, චුන්නාකම් ප්රදේශයේ ඊයේ (05) වෑන් රථයක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
එම සිද්ධියෙන් පාපැදියේ පිටුපස ගමන් ගත් 49 හැවිරිදි එම ප්රදේශයේම පදිංචි කාන්තාවක් මියගිය අතර පාපැදිකරු බරපතල තුවාල ලබා යාපනය රෝහලේ ප්රතිකාර ලබයි.








