FAST NEWS

24×7 Around the Globe

රාමසාන් උපවාසය හෙටින් ඇරඹේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාසය ඊයේ (05) දිනයේදී නව සඳ දැක ගැනීමට නොහැකි වීම නිසා රාමසාන් උපවාසය හෙට (07) ආරම්භ කෙරෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

ඉස්ලාමීය ආගමික උත්සව අතර සුවිශේෂී තාවතක් ලෙස සැලකෙන මෙම රාමසාන් උත්සවය ලොව පුරා මුස්ලිම්වරුන් දිවා කාලය සමරන්නේ උපවාසයේ නිරත වෙමිනි.