FAST NEWS

24×7 Around the Globe

C4 පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් සහ කාලවිරාම පරිපථ 06ක් සොයාගැනේ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මන්නාරම – ශාන්තිපුරම් ප්‍රදේශයේ ඊයේ (03) සිදුකළ වැටලීමකදී සී – ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් සහ කාලවිරාම පරිපථ 06 ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සොයාගනු ලැබූ කාල විරාම පරිපථ 06 එම ස්ථානයේදීම විනාශ කළ බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කළේය.