FAST NEWS

24×7 Around the Globe

දේශපාලන හිතවතුන් තිදෙනෙකු සමග ගෝඨා ජනාධිපති කොමීසම හමුවට.

පසුගිය මහ මැතිවරණ සමයේදී ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන් විශේෂ ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාවට අද (3) පෙරවරුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේය.

දේශපාලනඥයින් වන දුමින්ද සිල්වා, රෝහිත බෝගොල්ලාගම, ධනසිරි අමරතුංග යන අයද අද එහි ගියහ.

බරපතල වංචා දූෂණ විමර්ශනය සඳහා අදාළ කොමිසම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ විශේෂ ස්ථානයක විනිසුරුවරුන් 5 ක් යටතේ අදාළ පරීක්ෂණ සිදු කරනු ලබයි.