FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන විදෙස් ඇමති ශ්‍රී ලංකා සංචාරය කල් දමයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා රජයේ ආරාධනයක් මත දිවයිනට පැමිණීමට නියමිත තිබූ බව පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා තිබේ.
ඊයේ (02) ඔහු ශ්‍රී ලංකාව බලා නික්මීමට නියමිතව තිබූ නමුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට ඇති වී තිබෙන ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන එම සංචාරය කල් දමා ඇති බව පාකිස්තාන මාධ්‍ය සදහන් කරයි.