FAST NEWS

24×7 Around the Globe

රයන් වැන්රූයන් ලබන 09 වනදා තෙක් යළිත් රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රංගන ශිල්පී රයන් වැන්රූයන් ලබන 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද (02) මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.
පාතාල නායක මාකඳූරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවේ සිටි රයන් වැන්රූයන් පිටුවහල් කිරීමෙන් පසු අප්‍රේල් මස 04 වනදා දිවයිනට පිටුවහල් කරනු ලැබීය.