FAST NEWS

24×7 Around the Globe

මදූෂ්ගේ තීන්දුව 09 වනදා දක්වා කල් යයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අදාළ තීන්දුව අද (02) ලබාදීමට නියමිතව තිබුණත් එය මේ මස 09 වනදා දක්වා කල් දමා තිබේ.
මාකඳුරේ මධූෂ්, නීතීඥයන් පිරිසක් මාර්ගයෙන් ඩුබායි අධිකරණයේ මීට පෙර පෙත්සම ගොනු කරනු ලැබුවේ තමන්ට ජීවිත තර්ජන ඇති හෙයින් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින්.
කෙසේ වෙතත් එම තීන්දුව ලබාදීම මේ මස 09 වනදා දක්වා කල් දැමීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.