FAST NEWS

24×7 Around the Globe

ජවිපේ සරත් මයාදුන්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා පවසයි.

ඔහු කියා සිටියේ අද(03) දිනයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීම සඳහා කථානායකවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි.