FAST NEWS

24×7 Around the Globe

එන්.ටි.ජේ කොළඹ සංවිධායක 07 තෙක් රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික තව්හිත් ජමාත් (එන්.ටි.ජේ) සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් මැයි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.