FAST NEWS

24×7 Around the Globe

කල්මුණේ , සමන්තුරේ සහ චවලකඩේට අදත් ඇඳිරි නිතීය..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – කල්මුණේ , සමන්තුරේ සහ චවලකඩේ යන ප්‍රදේශයන්ට අද (01)  රාත්‍රි 9 සිට හෙට (02) අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය කියයි.