FAST NEWS

24×7 Around the Globe

තරුණ වරදකරුවන් සඳහා ආඥා පනත සංශෝධනයට අනුමැතිය.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙමගින් බලාපොරොත්තු වන්නේ වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු ළමයෙකු ලෙස අර්ථ නිරූපනය කිරීම සහ වයස අවුරුදු 18 ත් 22 ත් අතර තැනැත්තෙකු තරුණයෙකු ලෙස අර්ථ නිරූපනය කිරීමයි.