FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී මහින්ද එකම වේදිකාවේ එක ලග. (ඡයාරූප)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සම්මේලනය පොලොන්නරුව රජරට නාවෝදය ක්‍රීඩාංගණයේදී ඇරඹිනි.

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සම්මේනයට පැමිණියේය. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සමුළුවට එක්වීමට නියමිතව තිබුණත් ඇය විදේශ ගතව සිටින බැවින් සමුළුවට එක්නොවූ බව පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කීවේය.

හිටපු අගමැති දි මු ජයරත්න මහතා ඇතුළු නිදහස් පක්ෂ ප්‍රභලයන් සම්මේලනයට එක්ව සිටිති.

asas

sasa